ද්විතීය කතාව 12:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 නමුත් කල්පනාකාරී වන්න. ඔවුන්ව විනාශ කළ පසු ඔබට ඔවුන්ගේ දෙවිවරුන් ගැන කුතුහලයක් ඇති වුණොත් එය ඔබේ විනාශයට හේතු වෙන්න පුළුවන්.+ ‘ඒ ජාතීන් ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළේ කොහොමද’ කියා ඔබ අතරේ කතා වී, ‘අපිත් ඒ දේම කරමුද’ කියා ඔබ පවසන්නත් ඉඩ තිබෙනවා.
30 නමුත් කල්පනාකාරී වන්න. ඔවුන්ව විනාශ කළ පසු ඔබට ඔවුන්ගේ දෙවිවරුන් ගැන කුතුහලයක් ඇති වුණොත් එය ඔබේ විනාශයට හේතු වෙන්න පුළුවන්.+ ‘ඒ ජාතීන් ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළේ කොහොමද’ කියා ඔබ අතරේ කතා වී, ‘අපිත් ඒ දේම කරමුද’ කියා ඔබ පවසන්නත් ඉඩ තිබෙනවා.