1 ලේකම් 16:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුන්ගේ ප්‍රධානියා ආසාෆ්ය.+ ඔහුගේ දෙවෙනියා සෙකරියාය. මීට අමතරව වීණා සහ කුඩා වීණා වාදනය කිරීම සඳහා+ යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ යෙයීයෙල්ව+ පත් කළෝය. අත්තාළම් ගැසීමෙන් හවුල් වුණේ+ ආසාෆ්ය.+ ගීතාවලිය 33:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 වීණාව වයමින් යෙහෝවා දෙවිට ස්තුති කරන්න.+තත් දසයේ සංගීත භාණ්ඩ වයමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+
5 ඔවුන්ගේ ප්‍රධානියා ආසාෆ්ය.+ ඔහුගේ දෙවෙනියා සෙකරියාය. මීට අමතරව වීණා සහ කුඩා වීණා වාදනය කිරීම සඳහා+ යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ යෙයීයෙල්ව+ පත් කළෝය. අත්තාළම් ගැසීමෙන් හවුල් වුණේ+ ආසාෆ්ය.+