ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 6:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 මෙම කාර්යයෙහි නිරත වූ අය සහ ඔවුන්ගේ පෙළපත මෙලෙසය. කෝහාත්වරුන්ගේ පුත්‍රයන් අතරින් හේමාන්+ නම් ගායකයා එම කාර්යයෙහි නිරතව සිටියේය. හේමාන්ගේ පියා යෝවෙල්ය.+ යෝවෙල්ගේ පියා සාමුවෙල්ය.+

  • 1 ලේකම් 25:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔවුන්ගේ පියා වූ හේමාන් සැබෑ දෙවි හෙළි කළ දේවල් පැවසූ අනාගතවක්තෘවරයෙකි.+ දෙවිව ගෞරවයට පත් කිරීම සඳහා ඔහු හොරණෑවක්ද පිම්බේය. සැබෑ දෙවිගේ ආශීර්වාදය හේමාන්ට ලැබුණු නිසා පුත්‍රයෝ දාහතරදෙනෙක්ද දූවරු තිදෙනෙක්ද ඔහුට සිටියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න