උත්පත්ති 36:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒසව්ගේ පුත්‍රයා වන එලිෆස්ගේ උපභාර්යාව තිම්නාය.+ ඇය එලිෆස්ට දාව අමලෙක්+ බිහි කළාය. ඒ සියලුදෙනා ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍රයෝය.*
12 ඒසව්ගේ පුත්‍රයා වන එලිෆස්ගේ උපභාර්යාව තිම්නාය.+ ඇය එලිෆස්ට දාව අමලෙක්+ බිහි කළාය. ඒ සියලුදෙනා ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍රයෝය.*