27 දාවිත් රජ අනර්ඝ රෙද්දකින් මසා තිබූ අත් නැති වස්ත්‍රයක් ඇඳ සිටියේය. එමෙන්ම ඔහු ඊට උඩින් ලිනන් රෙදිවලින් මසා තිබූ ඒෆොද් හැට්ටයක්ද+ ඇඳ සිටියේය. ගායකයෝද+ ගිවිසුම් පෙට්ටිය රැගෙන ගිය ලෙවීවරුද ඔවුන්ගේ ප්‍රධානියා වූ කෙනනියාද+ දාවිත් රජු මෙන් අනර්ඝ රෙදිවලින් මසා තිබූ වස්ත්‍ර ඇඳ සිටියෝය.