ගණන් කතාව 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ පෙළපත වන ලෙවී ගෝත්‍රයට අයත් ඔබේ සහෝදරයන්ව ඔබ වෙත කැඳවාගන්න. ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම ඉදිරියේ+ ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් සේවය කරන පිණිස+ ඔවුන්ව ඔබ වෙත කැඳවාගන්න.
2 ඔබේ පෙළපත වන ලෙවී ගෝත්‍රයට අයත් ඔබේ සහෝදරයන්ව ඔබ වෙත කැඳවාගන්න. ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම ඉදිරියේ+ ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් සේවය කරන පිණිස+ ඔවුන්ව ඔබ වෙත කැඳවාගන්න.