1 ලේකම් 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දොරටු පාලකයන්ගේ+ සංඛ්‍යාව හාරදහසකි. සංගීත භාණ්ඩ+ වාදනය කරමින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කළ අයගේ+ සංඛ්‍යාව හාරදහසකි. දාවිත් රජ පැවසුවේ දෙවිට ප්‍රශංසා කිරීම සඳහා ඒ සංගීත භාණ්ඩ තැනූ බවයි.
5 දොරටු පාලකයන්ගේ+ සංඛ්‍යාව හාරදහසකි. සංගීත භාණ්ඩ+ වාදනය කරමින් යෙහෝවා දෙවිට ප්‍රශංසා කළ අයගේ+ සංඛ්‍යාව හාරදහසකි. දාවිත් රජ පැවසුවේ දෙවිට ප්‍රශංසා කිරීම සඳහා ඒ සංගීත භාණ්ඩ තැනූ බවයි.