ගීතාවලිය 28:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි මාගේ ශක්තියය.+ මාගේ පලිහය.+මම මුළු සිතින්ම ඔහු කෙරෙහි විශ්වාසය තබමි.+ඔහු මට උපකාර කළේය. එබැවින් මාගේ සිත ප්‍රීතියෙන් පිනා යයි.+ගී ගයමින් මම ඔහුට ප්‍රශංසා කරමි.+ 1 තිමෝති 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් ඔවුන් විරුද්ධ වී සිටින එම ඉගැන්වීම් ප්‍රීතිමත්+ දෙවිගෙන් ලැබුණු තේජවත් ශුභාරංචියට එකඟය. ඒ ශුභාරංචිය මටද භාර දී ඇත.+
7 යෙහෝවා දෙවි මාගේ ශක්තියය.+ මාගේ පලිහය.+මම මුළු සිතින්ම ඔහු කෙරෙහි විශ්වාසය තබමි.+ඔහු මට උපකාර කළේය. එබැවින් මාගේ සිත ප්‍රීතියෙන් පිනා යයි.+ගී ගයමින් මම ඔහුට ප්‍රශංසා කරමි.+
11 නමුත් ඔවුන් විරුද්ධ වී සිටින එම ඉගැන්වීම් ප්‍රීතිමත්+ දෙවිගෙන් ලැබුණු තේජවත් ශුභාරංචියට එකඟය. ඒ ශුභාරංචිය මටද භාර දී ඇත.+