ගීතාවලිය 68:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සැබෑ දෙවි වන ඔහු අපේ ගැලවුම්කරුය.+විශ්වයේ පාලකයාණන්+ වන යෙහෝවා දෙවි අපව මරණයෙන් මුදවාගන්නේය.+