ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ කාලයේදී පූජා ඔප්පු කරන ප්‍රධානතම ස්ථානය+ වූයේ ගිබියොන් නගරයයි.+ එබැවින් සලමොන් රජ පූජා ඔප්පු කරන පිණිස එතැනට ගියේය. රජ එහි තිබූ පූජාසනය මත දවන පූජා දහසක් ඔප්පු කළේය.+

  • 2 ලේකම් 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඉන්පසු සලමොන් රජ ඒ මුළු සමූහය සමඟ ගිබියොන්හි පිහිටි පූජනීය ස්ථානයට ගියේය.+ යෙහෝවා දෙවිගේ සේවකයෙක් වූ මෝසෙස්+ විසින් පාළුකරයේදී සාදන ලද සැබෑ දෙවිගේ ශුද්ධ කූඩාරම+ තිබුණේ එම ස්ථානයේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න