2 සාමුවෙල් 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 සාවුල් මාගේ කරුණාව අහිමි කරගත්තේය.+ මම ඔබ ඉදිරියේ ඔහුව රජකමෙන් ඉවත් කළෙමි. නමුත් ඔබේ පුත්‍රයාට මම කවදාවත් එසේ නොකරන්නෙමි. මම හැමදාමත් ඔබෙන් පැවතෙන පුත්‍රයාට ප්‍රේමණීයව* සලකන්නෙමි. යෙසායා 55:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා කියන දේ අසා+ මා ළඟට එන්න.+ මට සවන් දී ඔබේ ජීවිතය රැකගන්න.+ එවිට කිසිදා වෙනස් නොවන ගිවිසුමක් මම ඔබ සමඟ ඇති කරන්නෙමි.+ එය මා දාවිත්ට දක්වන සදාතනික ප්‍රේමය* හා බැඳි ගිවිසුමකි.+
15 සාවුල් මාගේ කරුණාව අහිමි කරගත්තේය.+ මම ඔබ ඉදිරියේ ඔහුව රජකමෙන් ඉවත් කළෙමි. නමුත් ඔබේ පුත්‍රයාට මම කවදාවත් එසේ නොකරන්නෙමි. මම හැමදාමත් ඔබෙන් පැවතෙන පුත්‍රයාට ප්‍රේමණීයව* සලකන්නෙමි.
3 මා කියන දේ අසා+ මා ළඟට එන්න.+ මට සවන් දී ඔබේ ජීවිතය රැකගන්න.+ එවිට කිසිදා වෙනස් නොවන ගිවිසුමක් මම ඔබ සමඟ ඇති කරන්නෙමි.+ එය මා දාවිත්ට දක්වන සදාතනික ප්‍රේමය* හා බැඳි ගිවිසුමකි.+