2 සාමුවෙල් 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය පෙළපතත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.”’”+ ලූක් 1:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 යාකොබ්ගේ පෙළපත කෙරෙහි සදහටම රජකම් කරන ඔහුගේ රාජ්‍යයට අවසානයක් නැහැ.”+
16 ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය පෙළපතත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.”’”+