1 සාමුවෙල් 30:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අපි තමයි කෙරෙතිවරුන්ගේ දේශයේ+ දකුණු පළාතටත් යූදා දේශයටත් කාලෙබ්ගේ දේශයේ+ දකුණු පළාතටත් පහර දුන්නේ. අපි ෂික්ලග් නුවර සම්පූර්ණයෙන්ම පුලුස්සා දැම්මා.” ශෙපනියා 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මුහුදුබඩ ප්‍රදේශයේ වාසය කරන කෙරෙතිවරුන්ට මුහුණ දීමට සිදු වන විපත මොන තරම් දරුණුද!+ මන්ද යෙහෝවා දෙවි ඔබට විරුද්ධව තීන්දුවක් දී තිබේ. කානාන් දේශයේ වාසය කරන පිලිස්තිවරුනි, මම ඔබෙන් එක් කෙනෙකුවත් ඉතුරු නොකර ඔබ සියලුදෙනාවම විනාශ කර දමන්නෙමි.+
14 අපි තමයි කෙරෙතිවරුන්ගේ දේශයේ+ දකුණු පළාතටත් යූදා දේශයටත් කාලෙබ්ගේ දේශයේ+ දකුණු පළාතටත් පහර දුන්නේ. අපි ෂික්ලග් නුවර සම්පූර්ණයෙන්ම පුලුස්සා දැම්මා.”
5 මුහුදුබඩ ප්‍රදේශයේ වාසය කරන කෙරෙතිවරුන්ට මුහුණ දීමට සිදු වන විපත මොන තරම් දරුණුද!+ මන්ද යෙහෝවා දෙවි ඔබට විරුද්ධව තීන්දුවක් දී තිබේ. කානාන් දේශයේ වාසය කරන පිලිස්තිවරුනි, මම ඔබෙන් එක් කෙනෙකුවත් ඉතුරු නොකර ඔබ සියලුදෙනාවම විනාශ කර දමන්නෙමි.+