2 සාමුවෙල් 21:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පසුව ගාත්හිදීත් යුද්ධයක් හටගත්තේය.+ එහි අත්වල ඇඟිලි හය බැගින්ද පාදවල ඇඟිලි හය බැගින්ද තිබූ යෝධයෙක් සිටියේය. ඔහු රෙෆායිවරයෙකි.+
20 පසුව ගාත්හිදීත් යුද්ධයක් හටගත්තේය.+ එහි අත්වල ඇඟිලි හය බැගින්ද පාදවල ඇඟිලි හය බැගින්ද තිබූ යෝධයෙක් සිටියේය. ඔහු රෙෆායිවරයෙකි.+