2 සාමුවෙල් 24:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙහෝවා දෙවි නැවත වරක්+ ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මහත් සේ උදහස් විය. මන්ද, “ඊශ්‍රායෙල් හා යූදා සෙනඟව ගණන් කරන්න”+ යයි කියමින් ඊශ්‍රායෙල්වරුන්ට හානියක් වන අයුරින් කටයුතු කිරීමට දාවිත් රජුව යමෙක්* පෙලඹුවේය.
24 යෙහෝවා දෙවි නැවත වරක්+ ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මහත් සේ උදහස් විය. මන්ද, “ඊශ්‍රායෙල් හා යූදා සෙනඟව ගණන් කරන්න”+ යයි කියමින් ඊශ්‍රායෙල්වරුන්ට හානියක් වන අයුරින් කටයුතු කිරීමට දාවිත් රජුව යමෙක්* පෙලඹුවේය.