විනිශ්චයකරුවෝ 18:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්‍රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්‍රයේ ප්‍රධානියා වූ නිසාය. 2 සාමුවෙල් 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මම සාවුල්ගේ පෙළපතින් රාජ්‍යය ගෙන එය දාවිත්ට දෙනවා. දාන් ඉඳන් බෙයර්-ෂෙබා දක්වා+ තිබෙන සියලුම පළාත් දාවිත්ට යටත් කර දී ඊශ්‍රායෙල් දේශය හා යූදා දේශය පුරාම ඔහුගේ රජකම මම ස්ථිර කරනවා.”
29 එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්‍රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්‍රයේ ප්‍රධානියා වූ නිසාය.
10 මම සාවුල්ගේ පෙළපතින් රාජ්‍යය ගෙන එය දාවිත්ට දෙනවා. දාන් ඉඳන් බෙයර්-ෂෙබා දක්වා+ තිබෙන සියලුම පළාත් දාවිත්ට යටත් කර දී ඊශ්‍රායෙල් දේශය හා යූදා දේශය පුරාම ඔහුගේ රජකම මම ස්ථිර කරනවා.”