2 සාමුවෙල් 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් යෝවාබ්, රජුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබේ ඇස් ඉදිරිපිටම සෙනඟ සිය ගුණයකින් වැඩි කරන්න ඔබේ දෙවි වන යෙහෝවාට පුළුවන්. ඉතින් ඇයි ඔබ මේ වගේ දෙයක් කරන්න හිතුවේ?”+
3 නමුත් යෝවාබ්, රජුට මෙසේ කීවේය. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබේ ඇස් ඉදිරිපිටම සෙනඟ සිය ගුණයකින් වැඩි කරන්න ඔබේ දෙවි වන යෙහෝවාට පුළුවන්. ඉතින් ඇයි ඔබ මේ වගේ දෙයක් කරන්න හිතුවේ?”+