1 ලේකම් 27:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ෂෙරුයියාගේ පුත් යෝවාබ්+ විසින් සෙනඟ ගණන් කිරීමට පටන්ගත්තත් ඔහු එය අතරමඟ නතර කළේය.+ එයට හේතුව ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව දෙවිගේ උදහස ඇවිළී තිබූ නිසාය.+ එහෙයින් සෙනඟගේ මුළු ගණන දාවිත් රජුගේ වාර්තාවල සඳහන් වූයේ නැත.
24 ෂෙරුයියාගේ පුත් යෝවාබ්+ විසින් සෙනඟ ගණන් කිරීමට පටන්ගත්තත් ඔහු එය අතරමඟ නතර කළේය.+ එයට හේතුව ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව දෙවිගේ උදහස ඇවිළී තිබූ නිසාය.+ එහෙයින් සෙනඟගේ මුළු ගණන දාවිත් රජුගේ වාර්තාවල සඳහන් වූයේ නැත.