ගීතාවලිය 25:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවියනි, මම බරපතළ වැරදි කර ඇත.ඔබේ නාමය වෙනුවෙන්+ මාගේ වැරදිවලට සමාව දෙන්න.+ ගීතාවලිය 51:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 අනේ දෙවියනි, ඔබේ අතිමහත් ප්‍රේමය* මට පෙන්වන්න. මට අනුකම්පා කරන්න.+ඔබේ දයාව මට පෙන්වා මාගේ වැරදි මකා දමන්න.+
51 අනේ දෙවියනි, ඔබේ අතිමහත් ප්‍රේමය* මට පෙන්වන්න. මට අනුකම්පා කරන්න.+ඔබේ දයාව මට පෙන්වා මාගේ වැරදි මකා දමන්න.+