උත්පත්ති 32:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එවිට ඔහු මෙසේ කීවේය. “මින්මතු ඔබේ නම යාකොබ් නොවෙයි. මන්ද ඔබ දෙවි සමඟත් මිනිසුන් සමඟත් පොරබැද+ ජය ගත් නිසා ඔබට ඊශ්‍රායෙල්*+ යන නම දෙනු ලැබේ.” උත්පත්ති 49:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යාකොබ්ගේ පුත්‍රයෙනි, මා ළඟට එන්න. ඔබේ පියා වන ඊශ්‍රායෙල් කියන දේට ඇහුම්කන් දෙන්න.+
28 එවිට ඔහු මෙසේ කීවේය. “මින්මතු ඔබේ නම යාකොබ් නොවෙයි. මන්ද ඔබ දෙවි සමඟත් මිනිසුන් සමඟත් පොරබැද+ ජය ගත් නිසා ඔබට ඊශ්‍රායෙල්*+ යන නම දෙනු ලැබේ.”