යොෂුවා 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දිනක් යොෂුවා යෙරිකෝව අසල සිටියදී කඩුවක් අතට ගත්+ මිනිසෙකු+ තමාට ඉදිරියෙන් සිටගෙන සිටිනවා දුටුවේය. යොෂුවා ඔහු වෙතට ගොස්, “ඔබ අපේ මිත්‍රයෙක්ද නැත්නම් සතුරෙක්ද” කියා ඔහුගෙන් ඇසුවේය.
13 දිනක් යොෂුවා යෙරිකෝව අසල සිටියදී කඩුවක් අතට ගත්+ මිනිසෙකු+ තමාට ඉදිරියෙන් සිටගෙන සිටිනවා දුටුවේය. යොෂුවා ඔහු වෙතට ගොස්, “ඔබ අපේ මිත්‍රයෙක්ද නැත්නම් සතුරෙක්ද” කියා ඔහුගෙන් ඇසුවේය.