1 රාජාවලිය 21:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ආහබ් රජට මේ වචන ඇසුණු වහාම ඔහු තම වස්ත්‍ර ඉරාගෙන ගෝණි රෙදි ඇඳගෙන, නිරාහාරව සිටියේය. ඔහු විටෙක ගෝණි රෙදි+ මත වැතිර සිටියේය. තවත් විටෙක බොහෝ සේ කලකිරී ඒ මේ අත ඇවිද්දේය.+ 2 රාජාවලිය 19:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එය ඇසූ විගස හෙසකියා රජ+ තම වස්ත්‍ර ඉරා+ ගෝණි රෙදි ඇඳගෙන+ යෙහෝවා දෙවිගේ ගෘහයට ගියේය.+ ගීතාවලිය 35:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් ඔවුන් රෝගාතුරව සිටියදී මම ගෝණි රෙදි ඇඳගෙන,+නිරාහාරව සිට ඔවුන් වෙනුවෙන් වැලපුණෙමි.+මා කළ යාච්ඤාව නැවත මා වෙතට හිස්ව හැරී ආවේය.+
27 ආහබ් රජට මේ වචන ඇසුණු වහාම ඔහු තම වස්ත්‍ර ඉරාගෙන ගෝණි රෙදි ඇඳගෙන, නිරාහාරව සිටියේය. ඔහු විටෙක ගෝණි රෙදි+ මත වැතිර සිටියේය. තවත් විටෙක බොහෝ සේ කලකිරී ඒ මේ අත ඇවිද්දේය.+
13 නමුත් ඔවුන් රෝගාතුරව සිටියදී මම ගෝණි රෙදි ඇඳගෙන,+නිරාහාරව සිට ඔවුන් වෙනුවෙන් වැලපුණෙමි.+මා කළ යාච්ඤාව නැවත මා වෙතට හිස්ව හැරී ආවේය.+