2 සාමුවෙල් 24:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දාවිත් රජ, සෙනඟ පිටට පීඩා ගෙනා දේවදූතයාව දැක යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “පව් කළේ මමයි. වරද මගේ අතේ. බැටළුවන් වගේ ඉන්න+ මේ සෙනඟ අතේ කිසි වරදක් නැහැ. ඒ නිසා මටයි+ මගේ පියාගේ පවුලේ අයටයි දඬුවම් කරන්න.” ගීතාවලිය 51:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මා පව් කළේ ඔබට විරුද්ධවය.+දුෂ්ටයි කියා ඔබ සලකන දේ මම කළෙමි.+ඒ නිසා ඔබ පවසන දේ ධර්මිෂ්ඨය.+ඔබේ විනිශ්චයන් නිවැරදිය.+
17 දාවිත් රජ, සෙනඟ පිටට පීඩා ගෙනා දේවදූතයාව දැක යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “පව් කළේ මමයි. වරද මගේ අතේ. බැටළුවන් වගේ ඉන්න+ මේ සෙනඟ අතේ කිසි වරදක් නැහැ. ඒ නිසා මටයි+ මගේ පියාගේ පවුලේ අයටයි දඬුවම් කරන්න.”
4 මා පව් කළේ ඔබට විරුද්ධවය.+දුෂ්ටයි කියා ඔබ සලකන දේ මම කළෙමි.+ඒ නිසා ඔබ පවසන දේ ධර්මිෂ්ඨය.+ඔබේ විනිශ්චයන් නිවැරදිය.+