2 සාමුවෙල් 24:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දාවිත් රජ පසුවදා උදෑසන අවදි විය. ඒ අතරතුර දෙවිගෙන් දර්ශන ලැබූ, අනාගතවක්තෘවරයෙකු ලෙස දාවිත් රජු යටතේ සේවය කළ+ ගාද්ට+ යෙහෝවා දෙවි මෙසේ කීවේය.
11 දාවිත් රජ පසුවදා උදෑසන අවදි විය. ඒ අතරතුර දෙවිගෙන් දර්ශන ලැබූ, අනාගතවක්තෘවරයෙකු ලෙස දාවිත් රජු යටතේ සේවය කළ+ ගාද්ට+ යෙහෝවා දෙවි මෙසේ කීවේය.