ගණන් කතාව 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊශ්‍රායෙල් ජාතිකයාගේ කූඩාරම ඇතුළට දුව ගොස් දෙදෙනාටම එයින් ඇන මරා දැමුවේය. පිනෙහාස් මිදියන් ජාතික ස්ත්‍රියගේ බඩ පසාරු කරගෙන යන ලෙස ඇයට ඇන්නේය. ඉන්පසු දෙවි ඊශ්‍රායෙල් සෙනඟ පිටට ගෙනා වසංගතය නතර විය.+
8 ඊශ්‍රායෙල් ජාතිකයාගේ කූඩාරම ඇතුළට දුව ගොස් දෙදෙනාටම එයින් ඇන මරා දැමුවේය. පිනෙහාස් මිදියන් ජාතික ස්ත්‍රියගේ බඩ පසාරු කරගෙන යන ලෙස ඇයට ඇන්නේය. ඉන්පසු දෙවි ඊශ්‍රායෙල් සෙනඟ පිටට ගෙනා වසංගතය නතර විය.+