21 අරව්නාද, “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබේ සේවකයා වන මා ළඟට ඔබ ආවේ ඇයි” කියා රජුගෙන් ඇසීය. එවිට දාවිත් රජ, “මම ආවේ ඔබේ කමත මිල දී ගන්නයි.+ මට ඕනේ මෙතැන යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟන්නයි. එහෙම කළොත් සෙනඟ අතරේ පැතිරෙන මේ වසංගතය+ නවතියි” කියා ඔහුට කීවේය.