උත්පත්ති 23:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එෆ්‍රොන්ගේ ඉඩම කෙළවරේ තිබෙන මක්පේලාහි+ ගුහාව ඔහුගෙන් ඉල්ලා දෙන්න. මම ඔබ සියලුදෙනා ඉදිරියේ ඒ සොහොන් බිමේ වටිනාකමට සරිලන රිදී ප්‍රමාණය දී ඔහුගෙන් එය මිල දී ගන්නම්.”+
9 එෆ්‍රොන්ගේ ඉඩම කෙළවරේ තිබෙන මක්පේලාහි+ ගුහාව ඔහුගෙන් ඉල්ලා දෙන්න. මම ඔබ සියලුදෙනා ඉදිරියේ ඒ සොහොන් බිමේ වටිනාකමට සරිලන රිදී ප්‍රමාණය දී ඔහුගෙන් එය මිල දී ගන්නම්.”+