ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්හි වැසියෙකු වන යොෂුවාගේ කෙතට ඇතුල් වී ලොකු ගලක් අසල නැවතුණෝය. පසුව එහි වැසියෝ කරත්තය කඩා දැමුවෝය. ඔවුහු එහි ලී, දර ලෙස පාවිච්චි කරමින් එළදෙනුන්+ දෙදෙනාව දවන පූජාවක් ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කළෝය.+

  • 1 රාජාවලිය 19:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එලිෂා ආපසු ගොස් තමන් දක්කමින් සිටි ගොනුන් දෙදෙනා ආහාරයට ගැනීම පිණිස මැරුවේය.*+ සීසෑම සඳහා ඒ ගොනුන්ට සවි කර තිබුණු ලී උපකරණවලින්+ ගින්නක් අවුළවා එයින් උන්ගේ මස් තම්බා සෙනඟට දුන්නේය. ඔවුන් කෑ පසු එලියාට සේවය කිරීම සඳහා+ එලිෂා පිටත්ව ගියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න