2 සාමුවෙල් 24:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 රජ්ජුරුවනි, මම මේ හැම දෙයක්ම ඔබට දෙනවා.” අරව්නා තවදුරටත් මෙසේ කීවේය. “ඔබේ දෙවි වන යෙහෝවා ඔබේ පූජාව සතුටින් පිළිගනු ලැබේවා!”+
23 රජ්ජුරුවනි, මම මේ හැම දෙයක්ම ඔබට දෙනවා.” අරව්නා තවදුරටත් මෙසේ කීවේය. “ඔබේ දෙවි වන යෙහෝවා ඔබේ පූජාව සතුටින් පිළිගනු ලැබේවා!”+