2 සාමුවෙල් 24:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 නමුත් රජ අරව්නාට මෙසේ කීවේය. “මට ඔබෙන් මේ කමත මිල දී ගන්න ඕනේ.+ කිසිම වියදමක් දරන්නේ නැතුව මම මගේ දෙවි වන යෙහෝවාට දවන පූජාවක් ඔප්පු කරන්නේ කොහොමද!”+ එබැවින් දාවිත් රජ රිදී ෂෙකෙල් පනහක් ගෙවා ඒ කමතද ගවයන්වද මිල දී ගත්තේය.+
24 නමුත් රජ අරව්නාට මෙසේ කීවේය. “මට ඔබෙන් මේ කමත මිල දී ගන්න ඕනේ.+ කිසිම වියදමක් දරන්නේ නැතුව මම මගේ දෙවි වන යෙහෝවාට දවන පූජාවක් ඔප්පු කරන්නේ කොහොමද!”+ එබැවින් දාවිත් රජ රිදී ෂෙකෙල් පනහක් ගෙවා ඒ කමතද ගවයන්වද මිල දී ගත්තේය.+