ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 24:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙරුසලමේ ජනයාව විනාශ කරන පිණිස දේවදූතයෙක්+ ඒ නුවර දෙසට තම අත දිගු කළේය. පසුව සිදු වී තිබූ විනාශය දැක යෙහෝවා දෙවි දුක් වී,+ සෙනඟ පිටට පීඩා ගෙනා දේවදූතයාට මෙසේ කීවේය. “දැන් ඔබේ අත පහත දමන්න.” ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ දූතයා සිටියේ යෙබූසිවරයෙකු වූ+ අරව්නාගේ+ කමත අසලය.

  • ගීතාවලිය 103:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 යෙහෝවා දෙවිගේ අණට සැමවිටම කීකරු වන ඔහුගේ දූතයෙනි,+ ඔහුට ප්‍රශංසා කරන්න.

      ඔහු පවසන දේට සවන් දී එය ඉටු කරන+ බලසම්පන්න දේවදූතයෙනි,+ දෙවිට ප්‍රශංසා කරන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න