1 රාජාවලිය 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ කාලයේදී පූජා ඔප්පු කරන ප්‍රධානතම ස්ථානය+ වූයේ ගිබියොන් නගරයයි.+ එබැවින් සලමොන් රජ පූජා ඔප්පු කරන පිණිස එතැනට ගියේය. රජ එහි තිබූ පූජාසනය මත දවන පූජා දහසක් ඔප්පු කළේය.+ 1 ලේකම් 16:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ගිබියොන් නුවරේ+ ඉදි කළ යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමෙහි සේවය කිරීම සඳහා පූජකයන් වූ සාදොක්+ සහ ඔහුගේ සහෝදරයන්ව පත් කරන ලදි. 2 ලේකම් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු සලමොන් රජ ඒ මුළු සමූහය සමඟ ගිබියොන්හි පිහිටි පූජනීය ස්ථානයට ගියේය.+ යෙහෝවා දෙවිගේ සේවකයෙක් වූ මෝසෙස්+ විසින් පාළුකරයේදී සාදන ලද සැබෑ දෙවිගේ ශුද්ධ කූඩාරම+ තිබුණේ එම ස්ථානයේය.
4 ඒ කාලයේදී පූජා ඔප්පු කරන ප්‍රධානතම ස්ථානය+ වූයේ ගිබියොන් නගරයයි.+ එබැවින් සලමොන් රජ පූජා ඔප්පු කරන පිණිස එතැනට ගියේය. රජ එහි තිබූ පූජාසනය මත දවන පූජා දහසක් ඔප්පු කළේය.+
39 ගිබියොන් නුවරේ+ ඉදි කළ යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමෙහි සේවය කිරීම සඳහා පූජකයන් වූ සාදොක්+ සහ ඔහුගේ සහෝදරයන්ව පත් කරන ලදි.
3 ඉන්පසු සලමොන් රජ ඒ මුළු සමූහය සමඟ ගිබියොන්හි පිහිටි පූජනීය ස්ථානයට ගියේය.+ යෙහෝවා දෙවිගේ සේවකයෙක් වූ මෝසෙස්+ විසින් පාළුකරයේදී සාදන ලද සැබෑ දෙවිගේ ශුද්ධ කූඩාරම+ තිබුණේ එම ස්ථානයේය.