1 රාජාවලිය 9:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එනම්, ඊශ්‍රායෙල්වරුන් දේශය අත් පත් කරගන්නා විට නොමරා ඉතුරු කළ අයගේ+ පුත්‍රයන්ව සලමොන් රජ මෙහෙකාරකමට ගත්තේය. අද දක්වාම ඔවුහු මෙහෙකාරකම් කරති.+ 2 ලේකම් 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සලමොන් රජ ඊශ්‍රායෙල් දේශයේ වාසය කළ+ විදේශිකයන්ගේ සංඛ්‍යා ලේඛනයක් ගත්තේය. මෙය ඔහුගේ පියා වූ දාවිත් ගත් සංඛ්‍යා ලේඛනයට පසුව සිදු වූවකි.+ ඔවුන්ගේ ගණන එක්ලක්ෂ පනස්තුන්දහස් හයසියයකි.
21 එනම්, ඊශ්‍රායෙල්වරුන් දේශය අත් පත් කරගන්නා විට නොමරා ඉතුරු කළ අයගේ+ පුත්‍රයන්ව සලමොන් රජ මෙහෙකාරකමට ගත්තේය. අද දක්වාම ඔවුහු මෙහෙකාරකම් කරති.+
17 සලමොන් රජ ඊශ්‍රායෙල් දේශයේ වාසය කළ+ විදේශිකයන්ගේ සංඛ්‍යා ලේඛනයක් ගත්තේය. මෙය ඔහුගේ පියා වූ දාවිත් ගත් සංඛ්‍යා ලේඛනයට පසුව සිදු වූවකි.+ ඔවුන්ගේ ගණන එක්ලක්ෂ පනස්තුන්දහස් හයසියයකි.