ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 30:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ අවස්ථාවේදී ලෙයා පැවසුවේ මෙයයි. “දෙවි ඇත්තෙන්ම මට අගනා දායාදයක් දුන්නා. මම මගේ ස්වාමිපුරුෂයාට පුතුන් හයදෙනෙක්+ බිහි කර දුන් නිසා ඔහු දැන් මාව පිළිගනියි.”+ එබැවින් ඇය එම පුත්‍රයාට සෙබ්‍යූලන්*+ යන නම තැබුවාය.

  • උත්පත්ති 49:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “සෙබ්‍යූලන් මුහුදු වෙරළ අසල ජීවත් වන්නේය.+ ඔහු මුහුදු වෙරළේ නැව් නවත්වා තිබෙන තැන්වල කල් ගෙවන්නේය.+ ඔහුගේ දේශ සීමාව සීදොන් දක්වා දිව යන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න