1 ලේකම් 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “මගේ සේවකයා වන දාවිත්ට යෙහෝවා දෙවි වන මා මෙසේ පැවසූ බව කියන්න. ‘මට වාසය කිරීමට ගෘහයක් ගොඩනඟන්නේ ඔබ නොවෙයි.+ 2 ලේකම් 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් මාගේ නාමය ගෞරවයට පත් කරන ඒ ගෘහය ගොඩනඟන්නේ ඔබ නොවේ.+ එය ගොඩනඟන්නේ ඔබේ පුත්‍රයාය.’+
4 “මගේ සේවකයා වන දාවිත්ට යෙහෝවා දෙවි වන මා මෙසේ පැවසූ බව කියන්න. ‘මට වාසය කිරීමට ගෘහයක් ගොඩනඟන්නේ ඔබ නොවෙයි.+