1 ලේකම් 17:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම ඔහුට දෙන රජකම+ හා ඔහුගේ රාජකීය පෙළපත කිසිදා නැති නොවන්නේය.+ ඔහුගේ සිංහාසනයද+ සදහටම පවතින්නේය.”’” ගීතාවලිය 89:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔහුගේ පෙළපත කිසිදා පහ නොවන්නේය.+මා ඉදිරියේ තිබෙන සූර්යයා මෙන් ඔහුගේ සිංහාසනය සැමදා පවතින්නේය.+
14 මම ඔහුට දෙන රජකම+ හා ඔහුගේ රාජකීය පෙළපත කිසිදා නැති නොවන්නේය.+ ඔහුගේ සිංහාසනයද+ සදහටම පවතින්නේය.”’”