2 ලේකම් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 දාවිත්ගේ පුත් සලමොන් තම බලය තව තවත් තහවුරු කරගත්තේය.+ ඔහුගේ දෙවි වූ යෙහෝවා ඔහු සමඟ සිට+ ඔහුව ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු කළේය.+ රෝම 8:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+
1 දාවිත්ගේ පුත් සලමොන් තම බලය තව තවත් තහවුරු කරගත්තේය.+ ඔහුගේ දෙවි වූ යෙහෝවා ඔහු සමඟ සිට+ ඔහුව ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු කළේය.+