හෙබ්‍රෙව් 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් දෙවෙනි කාමරයට ඇතුල් වන්නේ උත්තම පූජකයා පමණි. ඒ අවුරුද්දකට එක් වතාවකි.+ ඔහු එයට ඇතුල් වන විට යම් ලේ ප්‍රමාණයක් රැගෙන යන අතර+ එම ලේ තමා වෙනුවෙනුත්+ සෙනඟ නොදැනුවත්කමින් කළ පව් වෙනුවෙනුත් ඔප්පු කරයි.+
7 නමුත් දෙවෙනි කාමරයට ඇතුල් වන්නේ උත්තම පූජකයා පමණි. ඒ අවුරුද්දකට එක් වතාවකි.+ ඔහු එයට ඇතුල් වන විට යම් ලේ ප්‍රමාණයක් රැගෙන යන අතර+ එම ලේ තමා වෙනුවෙනුත්+ සෙනඟ නොදැනුවත්කමින් කළ පව් වෙනුවෙනුත් ඔප්පු කරයි.+