ලෙවී කතාව 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඉන්පසු ආරොන් සෙනඟ දෙසට අත් දිගු කර ඔවුන්ට ආශීර්වාද කළේය.+ පාප පූජාව, දවන පූජාව සහ හවුල් පූජාව ඔප්පු කළ පසු ඔහු පූජාසනය වෙතින් බැස ආවේය.+ ගණන් කතාව 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘ඔබ ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද+ කළ යුත්තේ මේ ආකාරයටය.
22 ඉන්පසු ආරොන් සෙනඟ දෙසට අත් දිගු කර ඔවුන්ට ආශීර්වාද කළේය.+ පාප පූජාව, දවන පූජාව සහ හවුල් පූජාව ඔප්පු කළ පසු ඔහු පූජාසනය වෙතින් බැස ආවේය.+