ගණන් කතාව 1:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම වටා ලෙවීවරුන් කඳවුරු බැඳගත යුතුයි. දෙවිගේ උදහස+ ඊශ්‍රායෙල් සෙනඟ පිටට නොපැමිණෙන පිණිස එසේ කරන්න. ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරමේ සේවාවන් ලෙවීවරුන් නොවරදවාම කළ යුතුයි.”+
53 ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම වටා ලෙවීවරුන් කඳවුරු බැඳගත යුතුයි. දෙවිගේ උදහස+ ඊශ්‍රායෙල් සෙනඟ පිටට නොපැමිණෙන පිණිස එසේ කරන්න. ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරමේ සේවාවන් ලෙවීවරුන් නොවරදවාම කළ යුතුයි.”+