ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 10:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 සලමොන් රජ ඒ හඳුන් ලීවලින් යෙහෝවා දෙවිගේ ගෘහය සඳහාත්+ රජමාලිගාව සඳහාත් ආධාරක සෑදුවේය. එමෙන්ම ඔහු ගායකයන් සඳහා වීණා+ හා වෙනත් සංගීත භාණ්ඩ+ සෑදීමටද එම ලී භාවිත කළේය. අද දක්වා ඒ හා සමාන හඳුන් ලී ප්‍රමාණයක් ගෙනාවේවත් දකින්න ලැබුණේවත් නැත.

  • ගීතාවලිය 81:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 රබානත්+ තත් භාණ්ඩයත් මිහිරි නාදයක් නික්මෙන වීණාවත්+ අතට ගෙන

      ප්‍රශංසා ගීයක් වයන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න