2 ලේකම් 29:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඒ අතරතුර රජුගේ අණ පරිදි ලෙවීවරු+ යෙහෝවා දෙවිගේ ගෘහයෙහි අත්තාළම්,+ වීණා+ සහ කුඩා වීණා+ අතැතිව සිටගෙන සිටියෝය. ඔවුන් එසේ සිටියේ යෙහෝවා දෙවි දාවිත් රජු මාර්ගයෙන්ද+ අනාගතවක්තෘවරුන් වූ ගාත්+ සහ නාතන්+ මාර්ගයෙන්ද අණ කර තිබූ ආකාරයටය.+ ගීතාවලිය 150:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මිහිරි හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.+මහත් හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.+
25 ඒ අතරතුර රජුගේ අණ පරිදි ලෙවීවරු+ යෙහෝවා දෙවිගේ ගෘහයෙහි අත්තාළම්,+ වීණා+ සහ කුඩා වීණා+ අතැතිව සිටගෙන සිටියෝය. ඔවුන් එසේ සිටියේ යෙහෝවා දෙවි දාවිත් රජු මාර්ගයෙන්ද+ අනාගතවක්තෘවරුන් වූ ගාත්+ සහ නාතන්+ මාර්ගයෙන්ද අණ කර තිබූ ආකාරයටය.+
5 මිහිරි හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.+මහත් හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.+