ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 16:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 යෙහෝවා දෙවිගේ ප්‍රේමය* සදහටම පවතින නිසා+ ඔහුට ස්තුති ප්‍රශංසා කිරීමට+ හේමාන්+ හා යෙදූතුන්වත් තෝරාගත් තවත් පුරුෂයන්+ කිහිපදෙනෙකුවත් පත් කරන ලදි.

  • 2 ලේකම් 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ආසාෆ්,+ හේමාන්+ සහ යෙදූතුන්+ යටතේද ඔවුන්ගේ පුත්‍රයන් සහ සහෝදරයන් යටතේද සේවය කළ සියලුම ලෙවීවරු+ අනර්ඝ රෙදිවලින් නිමැවූ වස්ත්‍රවලින් සැරසී සිටියෝය. ඔවුහු අත්තාළම්,+ වීණා+ සහ කුඩා වීණා+ වාදනය කරමින් පූජාසනයට නැඟෙනහිර දෙසින් සිටගෙන සිටියෝය. ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් හොරණෑ පිඹිමින් සිටියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න