යොෂුවා 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඉන්පසු යොෂුවා මෙසේ කීවේය. “අප සියලුදෙනා පිටට ඔබ ශාපයක් ගෙනා නිසා+ යෙහෝවා දෙවි අද ඔබව ප්‍රතික්ෂේප කළා.” එවිට මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන්ට ගල් ගසා ඔවුන්ව මරා,+ ගින්නෙන් දවා දැමුවෝය.+
25 ඉන්පසු යොෂුවා මෙසේ කීවේය. “අප සියලුදෙනා පිටට ඔබ ශාපයක් ගෙනා නිසා+ යෙහෝවා දෙවි අද ඔබව ප්‍රතික්ෂේප කළා.” එවිට මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන්ට ගල් ගසා ඔවුන්ව මරා,+ ගින්නෙන් දවා දැමුවෝය.+