ද්විතීය කතාව 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යමෙක් විනාශ කළ යුතු ඒ පිළිකුල්සහගත දේවලින් එක දෙයක් හරි ඔහුගේ නිවසට රැගෙන ආවොත් ඔහුත් විනාශයට සුදුස්සෙක් වෙයි. ඒවා විනාශ කර දැමිය යුතු+ පිළිකුල් දේවල් නිසා ඔබ ඒවා සම්පූර්ණයෙන්ම හෙළාදැකිය යුතුයි.+ යොෂුවා 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 විනාශ කිරීමට නියම කර තිබෙන කිසිම දෙයකට අතවත් තියන්න එපා.+ එසේ කළොත් ඒ දේවලට ආශාවක් ඔබ තුළ ඇති වෙයි.+ එවිට ඒවා ඔබ සතු කරගන්න ඔබ පෙලඹිය හැකියි.+ එය අපිට ශාපයක් විතරක් නෙමෙයි මුළු ඊශ්‍රායෙල් ජාතියේම විනාශයට හේතු විය හැකියි.+ යොෂුවා 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊශ්‍රායෙල් සෙනඟ මා ඉදිරියේ පාපයක් කළෝය. ඔවුහු මාගේ අණට අකීකරු වී මාගේ ගිවිසුම කඩ කළෝය.+ මා විනාශ කිරීමට නියම කළ+ දේවල්වලින් සමහරක් ඔවුහු සොරකම් කර+ ඒවා ඔවුන්ගේ බඩු අතරේ+ සඟවාගෙන සිටිති.+ යොෂුවා 22:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දෙවි විනාශ කරන්න නියම කළ දේවල් සේරාගේ පුත් ආකාන්+ තමා ළඟ තබාගත් නිසා මුළු ඊශ්‍රායෙල් සෙනඟ සමඟ දෙවි උදහස් වුණා.+ ඔහු කළ ඒ වරද නිසා අනික් අයටත් ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිදු වුණු බව අමතක කරන්න එපා.’”+
26 යමෙක් විනාශ කළ යුතු ඒ පිළිකුල්සහගත දේවලින් එක දෙයක් හරි ඔහුගේ නිවසට රැගෙන ආවොත් ඔහුත් විනාශයට සුදුස්සෙක් වෙයි. ඒවා විනාශ කර දැමිය යුතු+ පිළිකුල් දේවල් නිසා ඔබ ඒවා සම්පූර්ණයෙන්ම හෙළාදැකිය යුතුයි.+
18 විනාශ කිරීමට නියම කර තිබෙන කිසිම දෙයකට අතවත් තියන්න එපා.+ එසේ කළොත් ඒ දේවලට ආශාවක් ඔබ තුළ ඇති වෙයි.+ එවිට ඒවා ඔබ සතු කරගන්න ඔබ පෙලඹිය හැකියි.+ එය අපිට ශාපයක් විතරක් නෙමෙයි මුළු ඊශ්‍රායෙල් ජාතියේම විනාශයට හේතු විය හැකියි.+
11 ඊශ්‍රායෙල් සෙනඟ මා ඉදිරියේ පාපයක් කළෝය. ඔවුහු මාගේ අණට අකීකරු වී මාගේ ගිවිසුම කඩ කළෝය.+ මා විනාශ කිරීමට නියම කළ+ දේවල්වලින් සමහරක් ඔවුහු සොරකම් කර+ ඒවා ඔවුන්ගේ බඩු අතරේ+ සඟවාගෙන සිටිති.+
20 දෙවි විනාශ කරන්න නියම කළ දේවල් සේරාගේ පුත් ආකාන්+ තමා ළඟ තබාගත් නිසා මුළු ඊශ්‍රායෙල් සෙනඟ සමඟ දෙවි උදහස් වුණා.+ ඔහු කළ ඒ වරද නිසා අනික් අයටත් ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිදු වුණු බව අමතක කරන්න එපා.’”+