1 ලේකම් 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දොරටු පාලකයන් ලෙස සේවය කිරීමට තෝරාගත් අයගේ මුළු සංඛ්‍යාව දෙසීය දොළහකි. ඔවුන් පදිංචි වූ ස්ථාන+ තීරණය වූයේ ඔවුන්ගේ පෙළපත් ලියාපදිංචි කර තිබූ ආකාරයට අනුවය.+ මෙම බාරදූර තනතුරුවලට ඔවුන්ව පත් කරන ලද්දේ+ දිවැස්වරයා වූ සාමුවෙල්+ සහ දාවිත් රජ+ විසින්ය. 2 ලේකම් 23:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යෙහෝවා දෙවිගේ ගෘහයට කිසි අපවිත්‍ර කෙනෙකු ඇතුල් නොවන පිණිස එහි දොරටු අසල+ දොරටු පාලකයන්වද ඔහු රඳවා තැබුවේය.+
22 දොරටු පාලකයන් ලෙස සේවය කිරීමට තෝරාගත් අයගේ මුළු සංඛ්‍යාව දෙසීය දොළහකි. ඔවුන් පදිංචි වූ ස්ථාන+ තීරණය වූයේ ඔවුන්ගේ පෙළපත් ලියාපදිංචි කර තිබූ ආකාරයට අනුවය.+ මෙම බාරදූර තනතුරුවලට ඔවුන්ව පත් කරන ලද්දේ+ දිවැස්වරයා වූ සාමුවෙල්+ සහ දාවිත් රජ+ විසින්ය.
19 යෙහෝවා දෙවිගේ ගෘහයට කිසි අපවිත්‍ර කෙනෙකු ඇතුල් නොවන පිණිස එහි දොරටු අසල+ දොරටු පාලකයන්වද ඔහු රඳවා තැබුවේය.+