ද්විතීය කතාව 28:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔබට නොමදව ලැබෙයි. යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ දේශයේදී+ ඔබට බොහෝ දරු සම්පත්+ ලැබෙන අතර ඔබ ඇති කරන සතුන් බොහෝ සෙයින් වර්ධනය වෙයි. ඔබේ වගාබිම්වලින් ඔබට බොහෝ පලදාවක්ද ලැබෙයි.+ ගීතාවලිය 127:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දරුවෝ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයකි.+කුසේ පලය ඔහුගෙන් ලැබෙන තෑග්ගකි.+
11 “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඔබට නොමදව ලැබෙයි. යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ දේශයේදී+ ඔබට බොහෝ දරු සම්පත්+ ලැබෙන අතර ඔබ ඇති කරන සතුන් බොහෝ සෙයින් වර්ධනය වෙයි. ඔබේ වගාබිම්වලින් ඔබට බොහෝ පලදාවක්ද ලැබෙයි.+