1 ලේකම් 26:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නැඟෙනහිර දොරටුවේ සේවය කිරීම සඳහා දාදුව වැටුණේ ෂෙලෙමියාටය.+ ඔහුගේ පුත් සෙකරියා+ ඥානවන්ත උපදේශකයෙකු+ ලෙස ප්‍රසිද්ධියක් ඉසිලීය. ඔහු වෙනුවෙන්ද දාදු දමන ලදි. එවිට උතුරු දොරටුවේ සේවය කිරීමේ පැවරුම ලැබුණේ ඔහුටය.+
14 නැඟෙනහිර දොරටුවේ සේවය කිරීම සඳහා දාදුව වැටුණේ ෂෙලෙමියාටය.+ ඔහුගේ පුත් සෙකරියා+ ඥානවන්ත උපදේශකයෙකු+ ලෙස ප්‍රසිද්ධියක් ඉසිලීය. ඔහු වෙනුවෙන්ද දාදු දමන ලදි. එවිට උතුරු දොරටුවේ සේවය කිරීමේ පැවරුම ලැබුණේ ඔහුටය.+