හිතෝපදේශ 16:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 දාදු දමන්නේ* තීරණයක් ගැනීමටය.+ එහෙත් ගත යුතු තීරණය පෙන්වා දෙන්නේ යෙහෝවා දෙවිය.+ හිතෝපදේශ 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දාදු දැමීමෙන් වාද සමතයකට පත් වෙයි.+ ඉන් බලවතුන් අතර පවා සමාදානයක් ඇති වෙයි.+ ක්‍රියා 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඉන්පසු ඔවුහු ඒ දෙදෙනාගෙන් කෙනෙකුව තෝරාගැනීමට දාදු දැමූහ.+ දාදුව වැටුණේ මතියස්ටය. එහෙයින් යේසුස්ගේ නියෝජිතයන් එකොළොස්දෙනාට+ ඔහුව එකතු කරන ලදි.
26 ඉන්පසු ඔවුහු ඒ දෙදෙනාගෙන් කෙනෙකුව තෝරාගැනීමට දාදු දැමූහ.+ දාදුව වැටුණේ මතියස්ටය. එහෙයින් යේසුස්ගේ නියෝජිතයන් එකොළොස්දෙනාට+ ඔහුව එකතු කරන ලදි.