1 ලේකම් 26:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දොරටු පාලකයන්ගේ+ කණ්ඩායම් බෙදනු ලැබුවේ මෙලෙසය. කෝරාගේ පෙළපතට+ අයත් ආසාෆ්ගේ පුත්‍රයන්ගෙන් පැවතෙන කෝරෙගේ පුත්‍රයෙකු වූ මෙෂෙලෙමියාය.+
26 දොරටු පාලකයන්ගේ+ කණ්ඩායම් බෙදනු ලැබුවේ මෙලෙසය. කෝරාගේ පෙළපතට+ අයත් ආසාෆ්ගේ පුත්‍රයන්ගෙන් පැවතෙන කෝරෙගේ පුත්‍රයෙකු වූ මෙෂෙලෙමියාය.+